IMG-LOGO

සෝමාලි ජනපති පුතා අල්ලන්න වරෙන්තු

සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ්ගේ පුතු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට තුර්කිය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.

ජනාධිපති ප්‍රත්‍රයාට චෝදනා එල්ලවී ඇත්තේ, රිය අනතුරක් සිදු කර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු මරණයට පත් වීම සම්බන්ධ සිද්ධියක් මුල්කොට ගනිමිනි. 

මෙම අනතුර සිදුවී ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදීය. අනතුරින් පසු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තුර්කි රජය වහා ජනාධිපති පුත්‍රයාට සංචාරක තහනමක්  පැනැවීමට පියවර ගත් නමුත්, ඒ වනවිටත් ඔහු රටින් පලා ගොස් ඇත. ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කෙරුණේ ඒ අනුවය.

(බීබීසී)



අදහස් (1)

සෝමාලි ජනපති පුතා අල්ලන්න වරෙන්තු

Mohammed Aroos Monday, 11 December 2023 09:21 AM

තුර්කි රජය වහා ජනාධිපති පුත්‍රයාට සංචාරක තහනමක් පැනැවීමට පියවර ගත් නමුත්, ඒ වනවිටත් ඔහු රටින් පලා ගොස් ඇත. ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කෙරුණේ ඒ අනුවය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site