IMG-LOGO

සජිත් ආණ්ඩුවේ හොඳක් කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

බහු කාර්ය නිලධාරීන් 4500ක් ස්ථිර කිරීමට රජය කටයුතු කර තිබෙන අතර ඊට ස්තුතිය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"ස්වේච්ඡා සංචාරක  මාර්ගෝපදේශකයන් දහසක් සිටිනවා. ඔවුන් සම්බන්ධවත් අවධානය යොමු කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.

"අද රට මුහුණ දෙන අභියෝග පිළිබඳව මේ ආණ්ඩුවට අවබෝධයක් නෑ.33%කින් විදුලි බිල අඩු කරන බව ඡන්දෙට පෙර ප්‍රකාශ කළා.දැන් ආණ්ඩුව  18% කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරනවා. මේ සමගම ජල බිලත් වැඩි කරනවාද කියා අප අහනවා.අද තියෙන්නේ සුළං විදුලියට ,පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධව ක්‍රියාත්මක වන රජයක්. අයි.එම්.එෆ් ගිවිසුම ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා.විදුලි බිල වැඩි වන්නේත් අයි.එම්.එෆ් කොන්දේසියක් අනුවයි යනුවෙන්ද ප්‍රේමදාස මහතා කීය.



අදහස් (6)

සජිත් ආණ්ඩුවේ හොඳක් කියයි

රනේ Friday, 23 May 2025 01:48 PM

මං අහනවා ආන්ඩුවෙන් .. අපි කියනවා ආන්ඩුවට.. (තව වෙන මොනවද නේ සජිව)

:       2       4

අරවින්ද මොණරවිල Friday, 23 May 2025 02:16 PM

මෙයා හොදයි මොන්ටිසෝරියේ ශිෂ්‍ය නායකකමට.

:       2       8

PGPTHILAK Friday, 23 May 2025 02:37 PM

කිසිම වගකීමකින් වැඩ කරන බවක් සජිත් ළඟ නෑ..! රටට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවයට තවතවත් එක්කරමින් රටේ ආර්ථිකයට තවත් බර පටවන කොට එයාට සතුටුයිලු...! අනුර, සජිත්, මහින්ද හැමෝම කරන්නේ රාජ්‍ය සේවයට අල්ලස් දෙමින් රටේ ආර්ථිකය සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් කිරීමයි...! රටේ පුරවැසියන් බහුතරය දූෂිත, අමන, ස්වභාවය දැනගෙන තාලයට ඔවුන් සංගීතය සපයනවා...!

:       1       5

සෙනෙවිරත්න Friday, 23 May 2025 02:50 PM

මෙතන අර 30 % අඩුවීම ගැන කියැවෙන්නේ නැත්තේ කට උලුක් වෙලාද විපක්ෂ නායකතුමෝ...?

:       0       4

සංඛ Friday, 23 May 2025 03:14 PM

මෙයාගේ, සංස්කෘතික අරමුදලේ මහා පරිමාණ කෝටි ගණන් හොරකම් කීපයක් කෝප් කමිටුවේ හොයාගත්තු විස්තර වගයක් අපි TV news වල මේ ළඟදී දැක්කා. එහෙම බැලුවොත් මෙයත් හොරෙක්.

:       0       7

සිරි Friday, 23 May 2025 05:46 PM

කපන්න බැරි අත ඉඹිනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 34 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 242 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site