(මහින්ද නිශ්ශංක )
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
අඛන්ඩ වර්ජනය එළඹීම සඳහා සංගමයේ විධායක කමිටුව අනිද්දා (21) රැස්වන බවත් ඒ මහතා සඳහන් කළේය
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විසදුම් නැතිනම් අඛණ්ඩ වර්ජනයක්
සමන් Monday, 19 May 2025 12:26 PM
කරුණාකර රටේ සංවර්ධනයේ ප්‍රගමනය උදෙසා ඔවුන්ට අඛන්ඩ වර්ජනයකට ඉඩ දෙන්න. කිසිදු රස්තියාදුකාර ක්‍රමවේදයට ඉඩ දෙන්න එපා. මොවුන්ටත්, මෙවැනි රස්තියාදුකාර චන්ඩි ක්‍රමවේදයන් ඔස්සේ වැඩ වර්ජන මෙහෙයවීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙක් උන්ටත් මතක හිටින විදිහේ විසඳුමක් දෙන්න.
Anura Monday, 19 May 2025 01:33 PM
ඔය ගොල්ලන්ව හසුරුවන්නේ කපුටා, කපුටා තමයි පොහොට්ටු ආණ්ඩුවක් නැති හැම වෙලේම මේ ගොල්ලොන්ව උසි ගන්වන්නේ...
ලුම්බිණි Monday, 19 May 2025 02:16 PM
සතියක කාලයක් ඇතුලත වැඩට නාවොත් සේවය හැර ගියාසේ සලකන්න . හැමදාම හිතෙන හිතෙන වෙලාවට වර්ජන කරන එකට හරි විසඳුමක් දැන්වත් ගේන්න.