(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඓතිහාසික මල්වතු අස්ගිරි උභය මහා විහාර පර්ශවයන්හී මහා නායක හිමිපාණන් වහන්සේලාගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු එම තීරණය ගෙන ඇත.
එළඹෙන දියවඩන නිළමේ නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල, මහනුවර නාථ දේවාලේ බස්නායක නිළමේ සරත් බණ්ඩාරනායක ,මහනුවර කතරගම දේවාලයේ සහ පස්ගම නාථ දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වන තිලක් සුබසිංහ යන මහත්වරු ඉදිරිපත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල
nimal Sunday, 07 September 2025 05:50 PM
වසර 20ක් පමණ දියවඩන නිලමේ තනතුර දැරූ නිලංග දෑල අලුත් කෙනෙකුට එම තනතුර බාරදීමට නිර්ලෝභී වනු ඇතිබව බෞද්ධයි මතය වේ