(අමදෝරැ අමරජීව )
ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි .
අළුයම රාජකාරීයට යන පියා බසයට ඇරලවීම සඳහා පාපැදියකින් පියා සමග ගමන් කරමින් සිටියදී අතරමග විශාල තුඹසකට මුවා වී සිටි අලියා එකවරම පාරට පැන පාපැදියට පහරදී ඇති අතර වල් අලි ප්‍රහාරයෙන් පියා විසි වී යද්දී පාපැදියෙන් වැටුණු දරුවාගේ හිස අලියා විසින් පාගා දමා තිබිණැයි පරීක්ෂණ පවත්වන ගෝමරන්කඩවල පොලිසිය පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට