IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


වතු සේවකයෝත් විරෝධයක

(රංජිත් රාජපක්ෂ)

ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවෝ පිරිසක් නුවරඑලිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ.

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධානයක් සිවිලි ක්‍රියාකාරකයින් සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුණි.

මෙම උද්ගෝෂණයේදි අදහස් දැක්වූ සංවිධායකයන් කියා සිටියේ රටේ ආර්ථීකයට වතු ප්‍රජාවගෙන් විශාල දායකත්වයක් ලැබුණද එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබා දීමට මෙතෙක් කිසිවකුත් කටයුතු කර නොමැති බවයි.

දැනට ඔවුන් වෙත ලබා දී ඇති අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදුකරමින් සිටින බවත්, වතුකම්කරුවන්ට මූලික වැටුප රු.1700/= දක්වා ඉහළ දැමිය යුතු බවයි.



අදහස් (2)

වතු සේවකයෝත් විරෝධයක

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 03:39 PM

සජබ පොහොට්ටු හවුල තොන්ඩමන් දිගම්බරන් වගේ කල්ලි එකතුකරගෙන වත් වතුකරයෙන් දෙතුන් දාහක් හොයා ගන්න බැරි තරම් අසරණ වෙලා තියෙන්නේ, වතු සේවකයින් දැන් දන්වා ඔවුන්ගේ අවස්ථාවාදී හා රැවටිලිකාර ක්‍රියාකලාපය ගැන. තව වසරක් දෙකක් යන විට මොවුන්ට වතු සේවකයින් දහ පහළොස් දෙනෙක් එකතු කර ගන්නත් ලොකු ගේමක් දෙන්න වෙනවා.

:       0       5

රුවන් Wednesday, 21 May 2025 08:35 PM

UNP, නිදහස් පක්ෂයේ තියෙන කාලේ වතුකරයේ ඔහොම පෙලපාලි ගියාම මැරුවා... හැබැයි දැන් ඒ අය උඩ දානවා මේ අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 400 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site