IMG-LOGO

ලන්ඩන් නුවර ගුවන් අනතුරක්

එංගලන්තයේ ලන්ඩන් නුවර, සවුත්එන්ඩ් ගුවන් තොටුපොළ පැය කීපයකට වසා දැමුණි. ඒ, කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසුවය. ගුවන් යානා අනතුරින් කිසිවකුටවත් අනතුරක් සිදුවුණු බව වාර්තා වන්නේ නැත.

අනතුරට පත්වූයේ නෙදර්ලන්තයේ Zeusch Aviation සමාගමට අයත් සැහැල්ලු රොහල් ගුවන් යානයකි. රෝගීන් ප්‍රවාහනය සඳහා වෛද්‍ය පද්ධතිවලින් සමන්විත, Beechcraft B200 Super King Air වර්ගයේ මෙම යානය, මීටර් 12 (අඩි 39) දිගය.

යානය, ග්‍රීසියේ ඇතන්ස් සිට ක්‍රොඒෂියාවේ පූලා නගරය වෙත පියාසර කර, පසුව සවුත්එන්ඩ් වෙත පැමිණ පැමිණ ඇත. එය ඉන්පසු නෙදර්ලන්තයේ ලෙලිස්ටාඩ් වෙත පියාසර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අනතුර සිදුවුණු බව පැවැසෙයි.



අදහස් (0)

ලන්ඩන් නුවර ගුවන් අනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 70 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 47 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site