IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ලක්ෂ 50 ක හෙරොයින් සමඟ යුවළක් මාට්ටු

(සුමිත් පොතුපිට්ය )

හෙරොයින් ජාවාරමේ  නිරතවූ අඹුසැමි යුවළක් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින්  මතුකුඩු ,ප්‍රවාහනය කළ  වෑන් රථයක්, හැට දහසක ජාවාරම් මුදල් සහ ජංගම දුරකතන දෙකක්  සමඟ අත්අඩංගුවට. ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම යුවළ  පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ තාවකාලිකව කුලියට ගත් නිවසක සිට මෙම ජාවාරම සිදුකරන බවට හෙළිව තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පානදුරේ සුද්දා නැමැති අයගේ හෙරොයින් මෙම අඹු සැමි යුවළ විසින් ගෙනැවිත් එම තාවකාලික නිවසේ ඇසුරුම් කර විවිධ ස්ථානවලට තබා ජාවාරම සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇත.



අදහස් (1)

ලක්ෂ 50 ක හෙරොයින් සමඟ යුවළක් මාට්ටු

Kamal Koyrala Thursday, 29 May 2025 11:45 AM

මේ ඡායාරූපයේ ඉන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 265 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site