IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ලංසාත් ගෙදර කෑම ඉල්ලයි



(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර  ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  ජගත් වීරසිංහ මහතා පැවසීය.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප  නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා  මහතා ලබන 12  වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබීය.

 



අදහස් (8)

ලංසාත් ගෙදර කෑම ඉල්ලයි

රිස්වාන් Sunday, 31 August 2025 02:01 PM

පඟරනැට්ටයි ගෝලයොයි මයික් පැලුවා... ලංසා මහා කුඩු ජාවාරමෙක් කියලා. ඒ වුණාට ඇතුලට දාලා තියෙන්නේ අවුරුදු 20කට කලින් වෙච්චි සුලු සිදුවීමකට. ..චාටර්නේ?

:       27       69

කෞෂිSunday, 31 August 2025 03:21 PM

මොන ක්‍රමේට හරි කරපුව පලදෙන්න ඕන, යෝගා. ඔයාගේ ගුණරත්න නමත් පාවිච්චි කරලා මොනවා හරි ලියන්න.

:       30       19

ලූට මූස්Sunday, 31 August 2025 10:43 PM

මෝඩ යෝගා දැන් රිස්වාන් වෙලා.

:       1       2

පොඩිඑකාSunday, 31 August 2025 10:41 PM

රිස්වාන් කියන එකා මෙච්චර මෝඩද?

:       1       2

B AmarasingheMonday, 01 September 2025 07:16 AM

අවුරුදු 20ක් තිස්සේ යුක්තිය ඉෂ්ඨ වෙච්ච නැති හින්දනේ දැන් නඩු අහන්න වෙලා තියෙන්නෙ. අනික කෝටි එකහමාරත් වංචා කිරීමත් පොඩි වරදක්ලු. මොනවද අන්නෙ නෑ මහ වරදවල්.

:       1       2

පිටිගල මිලානෝ Sunday, 31 August 2025 05:15 PM

බලන් ඉන්න අප්පච්චි හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බත් පාර්සලයක් දීලා යයි…

:       2       20

කපුරුහාමි Sunday, 31 August 2025 05:17 PM

කුඩු ලන්සාට ජනතා බදු මුදලින් කන්න නොදී ගෙදරින් තුන් වේළටම කන්න දුන්නත් ප්‍රස්නයක් නැතුවා. කුඩු බ්ස්නස් වලින් ගසාකාලා හම්බකරගත්තු කෙනෙක්. රාජ්‍ය ඇමැතියා කාලෙත් කෙරෙව්වේ හොරාකාලා බඩවඩා ගත්තු එක...

:       5       21

maalaka Monday, 01 September 2025 07:22 AM

ජරාව කාලා හොඳට පුරදුයි නේද ? ඇයි මේ බොරු කරන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 136 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15783 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site