IMG-LOGO

රෝමයේ විනීත හිමි ලියෝ පාප්තුමා මුණ ගැසෙති

(චන්දන හෙන්දුරුගොඩ)

ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ 14 වෙනි ලියෝ පාප්තුමා සිය පෙට්රීන් අමාත්‍යයාංශයේදී 19 දා මුණ ගැසුනහ.

සමාරම්භක පූජාවට සහභාගී වූ ආගමික හා අන්තර් ආගමික නියෝජිතයන් සඳහා විශේෂ හමුවීමක් සංවිධානය කර තිබුණි.

මෙම අව්ස්ථාවේ ආගමික නායකයන් අමතමින් “සමස්ථ මාවත සහ අන්තර් ආගමික දෙබස් යන දෙකම ප්‍රවර්ධනය කළේය”යි ලියෝ පාප් වහන්සේ පැවසුහ.

“ඔක්කොටම වඩා අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීමෙන්, දේවගැති බැඳීම්වලින් කිසිවක් ඉවත් නොකර, හමුවීමේ මිනිස් ලක්ෂණ සෑම විටම අගය කළ කළහ. ඔහුගේ සාක්ෂිය නිධානය කිරීමට දෙවියන් වහන්සේ අපට උදව් කරත්වා! ” යැයි පැවසුහ.

මෙම අවස්ථාවට සම්බන්ධ වු ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියන් සදහන් කළේ , මෙම අවස්ථාවට තමන්ට සම්බන්ධ වන්න ලැබීම , ඉතාලියේ ජීවත් වන බෞද්ධ ජනතාවට 14 වෙනි ලියෝ පාප්තුමා දැක්වු ගෞරවයක් ලෙස තමන් වහන්සේ සලකන බවයි.

 



අදහස් (1)

රෝමයේ විනීත හිමි ලියෝ පාප්තුමා මුණ ගැසෙති

බිබිලාදෙනියේ ධම්මප්පිය හිමි Tuesday, 20 May 2025 07:15 PM

ඉතාම ඉහළ අගයක් ඇති හමුවීමක්. එය සිහිකටයුතු ඓතිහාසික අනුස්මරණීය හමුවීමක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site