(සුමිත් පොතුපිටිය)
පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පින්වත්ත පොලිසිය සදහන් කරයි .
අනතුරෙන් රෝහල්ගත කරර ඇත්තේ ගැබ් රථයේ ගමන් ගත් සිව් දෙනකු බව පොලිසිය පවසයි.
කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය දෙසට ගමන් කර ඇති අතර, මෝටර් රථය අතුරු මාර්ගයකින් එම මාර්ගයට යොමු කිරීමේදී එකිනෙක ගැටී ඇති බව පොලිසිය පවසයි.
වාහන දෙක එකිනෙක ගැටීමත් සමගින් ගැබ් රථය රෝද හතරම උඩ අතට සිටින සේ පෙරළී ගොස් ඇති බව දැක ගත හැකි විය.තුවාළ ලැබූ සිව්දෙනාම පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
රිය අනතුරින් 4 ක් රෝහලට