IMG-LOGO

රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුවට බස් රථ 100 ක්

(මහින්ද නිශ්ශංක)

අතවශ්‍ය සේවා යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින්  දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව වෙනුවෙන් බස් රථ 100   පමණ යොදවා  තිබේ.

ගමනා ගමනා මණ්ඩලයේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)  ඒ. එච්. පණ්ඩුක මහතා ඒ බව කීවේය.

මෙම සියලු ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයෙන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ. ඊයේ(20) සවස සිට මෙම ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වේ.



අදහස් (1)

රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුවට බස් රථ 100 ක්

Mahesh Saturday, 21 March 2020 07:16 AM

සෞඛ්‍ය සේවයේ, ආරක්ෂක සේවයේ සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවල ඉන්න සියල්ලුම දෙනාට අවශ්‍ය කරන පෝෂණයෙන් පිරුන ආහාරපාන සහ වයිරසයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් ලබාදෙන්න. මොකද මේ පිරිස් වලට යම් හානියක් වුනොත් ඉතාලියට වඩා අන්ත වෙනවා.. මාධ්‍ය මහත්තුරු පොඩ්ඩක් ඒවා හොයලා බලන්න.. මොකද අපේ දේශපාලනය කරන මිනිස්සු හැමතිස්සේම පරක්කු වෙනවා ප්‍රශ්න වලදී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 945 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1325 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site