(අංජුල මහික වීරරත්න)
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩු සමයේ තමා කොළඹ නැති හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලබන 25 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ ඒ අනුවයි.
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
රන් නිල් Monday, 21 April 2025 06:00 PM
සොරි බොසාලා, අටවපු විධායක ජනාධිපති වන මට එදාට ට්‍රම්පට් ගොයියාට ඇඩ්වයිස් ටිකක් දෙන්න යන්න වෙලා තියෙනවා. කොළඹ නෑ... වෙන දවසක් දෙනවාද?
Suranga Monday, 21 April 2025 06:03 PM
භාණ්ඩාගරයෙන් සංවර්ධන කටයුතු සදහා එවන මුදල් ස්ථාවර තැන්පතුවක් හැටියට බැංකුවේ තබා පොලිය නොගැනීම වරදක්ද නැත්නම් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සංවර්ධන කටයුතු නොකර බැංකුවේ තැබීම හරිද යන්නත් සෙවීමට අවධානය යොමුවේවා
ලව්සික් Monday, 21 April 2025 06:32 PM
මේක වැරැදීමක්, අල්ලස් කොමිසම එයාගෙන් තමයි දිනයක් ගන්න ඕනෑ.
කෞෂිMonday, 21 April 2025 10:07 PM
දැන් දින ගැන ගැන ඇත්තේ.
chandima Monday, 21 April 2025 06:41 PM
එන්න විදිහක් නැතිලු...
Srinath priyantha karunarathna Monday, 21 April 2025 06:45 PM
නීතිය සැමට එකයිද? අපි වරදක් කළොත් අපිටත් ඔය නීතියමද? නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ස්තුතියි...
කව්ද බෝයි Monday, 21 April 2025 07:17 PM
මූණේ තියෙන පිං පාට. හරියට කැකිරි ඉතිරිලා වගෙයි... අනේ වාසනාවන්...!
පිස්සු Tuesday, 22 April 2025 08:27 AM
විශේෂයෙන් කියන්ටෝනෙ මම විසිපස් වෙනිදා ට්‍රම්ප් හම්බෙන්න තියෙනවා .ඊට පස්සේ බලලා කියන්නං..
Arthur Tuesday, 22 April 2025 11:13 AM
නීතිය කාටත් පොදු නිසා, මොහුටත් එසේම අදාල විය යුතුයි. ඒ සදහා සැමට පොදු නිතියම ඔහු උදෙසා ක්‍රියාත්මක කිරීම වටිනවා.
කපුරු හාමි Tuesday, 22 April 2025 12:51 PM
මෙයාගේ ලෝයර් සින්ගප්පූරුවේ මගුල් හෙදරට ගිය කෙනා වගේ නෑවිත්ම ඉන්න කෙනෙක් වෙන්ඩ බැරිද?