IMG-LOGO

රතු කොඩිය විසිකර අපේ ක්‍රමේට යන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ඔබ තුමාලා රතු කොඩිය වන වන ඉන්න යුගය අමතක කර අලුත් ආකාරයට යා යුතුව තිබෙන බව පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලාල් කාන්ත ඇමතිතුමා මේ දවස් වල ආර්ථිකයට අලුත් නැම්මක් දීගෙන යනවා. අපි හිතන ආකාරයට හිතන එක තමයි ලොකුම වෙනස.අප කතා කරන්නෙත් එවැනි අලුත් දර්ශනයක් සහිත ගමනක් මිස පැරණි ගතානුගතික ක්‍රමය ගැන නොවේ.

මම මුදල් ඇමති ලෙස 16 වැනි අයි.එම්.එෆ් සාකච්ඡා කරන විට නියමිත පරිදි කටයුතු කරගෙන ගියා. නමුත් මෙය අවසාන අදියරට එන විට අයි.එම්.එෆ් දර්ශක වෙනස් කරන්න ගියොත් නැවත පෙර පැවති තත්ත්වයට යනවා.මෙවර අපි මූල්‍ය අරමුදලින් අන්තිමට ණය ගන්න අවස්ථාව කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

රතු කොඩිය විසිකර අපේ ක්‍රමේට යන්න

mangala Friday, 23 May 2025 03:12 PM

අපේ ක්‍රමයට මහබැංකුව මංකොල්ල කාලා, සතොස විකුණලා, අරක්කු මුදලාලිගෙන් නෝනාගේ නමට ගෙවල් අරන් එහෙමද යන්න කියන්නේ. අනේ මේ වගේ අය... මේ අය ජාතක වෙන්නේ රටේ අවාසනාවට...

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 33 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 242 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site