IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ

(අංජුල මහික වීරරත්න)

යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය.

නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වෙළෙඳ කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය. 

කොළොන්නාව නගර සභාව විසින් කාන්තාවන් සවිබල ගැනීමේ අරමුණින් පවත්වනු ලබන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිම කළ කාන්තාවන් සඳහා සහතිකපත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ දී සහතික පත්‍ර ලබාදීම සිදු කෙරුණි. 

ඒ අනුව මැහුම්, බතික්, රූපලාවන්‍ය පාඨමාලා නිම කළ කාන්තාවන් සඳහා  සහතික පත්‍ර ලබාදීම සිදු විය. මෙහිදී අත්කම් ප්‍රදර්ශනයක්, මනාලියන් දැක්මක් හා බතික් විලාසිතා දැක්මක් ද පැවැත්විණි.

 



අදහස් (2)

යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ

රිස්වාන් Sunday, 31 August 2025 02:50 PM

ලඟදි කරපු අල, ලූණු මගඩිය වගේ ඒවාද?

:       14       69

PereraMonday, 01 September 2025 08:13 AM

@riswan, ඔය කියන විදියේ සිල්ලර ක්‍රම නෙවී, අර අසුචි නැව් ගණන් ගෙන්නුවා වගේ නවීන මහා පරිමාන ක්‍රම. සතුටුද දැන්?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 141 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15795 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site