ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණි.
මෙම ට්‍රක් රථය මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබුණි. ට්‍රක් රථය පෙරළෙද්දී, එහි රැගෙන යමින් සිටි මී මැස්සන් මිලියන 250 ක් 'පලා ගිය' බව ඇමෙරිකන් මාධය වාර්තා බවසයි.
මී මැස්සන් සම්බන්ධයෙන් අවට පදිංචි වැසියන්ට බලධාරීන් අනතුරු ඇගවීම් කර ඇතැයි ද පැවැසෙයි. මී මැසි වද ටොන් 31,750ක් (රාත්තල් 70,000ක්) කන්ටේනර් ට්‍රක් රථයේ සිටි බව ද පැවැසෙයි. ට්‍රක් රථය අනතුරට පත් වූයේ ඇමෙරිකන් කැනඩා දේශසීමාව ආසන්නයේදීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මී මැස්සෝ මිලියන 250 ක් ’පැනලා ගිහිල්ලා’
chandima Sunday, 01 June 2025 06:58 AM
මළ කෙළියයි. දැන් ඇමෙරිකානු ආගමන විගමන එකට වීසා නැති මීමැස්සොත් අල්ලන්න වෙනවා.