(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය
විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය
ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම පත්වන බවද සඳහන් කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා
janahitha Tuesday, 03 June 2025 09:03 AM
ආපිකෝ එකෙන්ද පුටුව ගන්නේ
රුවන් Tuesday, 03 June 2025 11:51 AM
බොරු එපා මාලිමාව එකතු වුනාට 59යි, විපක්ෂයට 61 එක්සත් විපක්ෂය මගින් සජබේ නගරාධිපති පත් කරනවා එහෙම වුනේ නැත්තං මට රුපියල් කෝටි 100ක ලොතරැයි මුදලක් ලැබෙනවා මේ මාසේ.
Nelka Tuesday, 03 June 2025 03:38 PM
එතකොට කොළඹ මහ නගර සභාව මියුසික් වීඩියෝ එකක් වෙලා ඉවර වෙයිද. ඔය සහෝදරිය පුරපති කරගන්න එතුමියගේ තිබෙන විශේෂ හැකියාවන් මොනවද.