IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ වැඩ බාරගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා  බත්තරමුල්ල, කොස්වත්ත, ‘මහනැගුම මහමැදුර’ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිය රාජකාරි අද ආරම්භ කළේය.

කණ්ඩම්බි මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් තනතුරු රැසක දරා දීර්ඝ සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

කණ්ඩම්බි මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධි සහ පශ්වාත් උපාධි ලැබූවෙකි.

 



අදහස් (2)

මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ වැඩ බාරගනී

Dr.Hitan Sirisena Monday, 02 June 2025 04:45 PM

හොඳ වැඩ කාරයෙක්... පොඩි ප්‍රේමසිරි.

:       3       11

සෙනවිරත්න Monday, 02 June 2025 06:53 PM

අපි නොදන්නා චෙස් මෙයාගේ. RDA එකට අබ සරණයි.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 387 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site