(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම පතිරගොඩ ප්‍රදේශයේ ජල බස්නා කානුවක තිබී මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක් සමග උණ්ඩ එකසිය පහළොවක් සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි.
මහරගම පොලිසියට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මහරගම පතිරගොඩ ප්‍රදේශයේ ජල බස්නා කානුවක් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ.
පසුව එම පාර්සලය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක්, ටී 56 වර්ගයේ උන්ඩ 45 , රිවෝල්වර් සඳහා භාවිතා කරන උණ්ඩ දහයක් ඇතුළු උණ්ඩ එකසිය පහලවක් සොයා ගත් බව පොලිසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මහරගම ජල කානුවකින් උණ්ඩ මතුවේ