(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කොට එය සංරක්ෂණය කිරීම සඳහා අදාල පනත ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා බව ද ජනාධිපතිවරයා කීය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහා විහාර සංරක්ෂණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට