
නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.
මෞරි රජ කිරුළ දරන අටවැනියා වන්නේ නා වයි හෝනෝ ය. එමෙන්ම මෞරි රැජිනක් ලෙස කිරුළ දැරූ දෙවැනියා ද නා වයි හෝනෝ යැයි නවසීලන්ත මාධ්‍ය පවසයි.
මෞරි රජු ලෙස කිරුළ දරා සිටි කින්ගි තුහෙයිටියා, අභ්‍යවප්‍රාප්ත විය. ඒ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයනවිට කින්ගි තුහෙයිටියා 69 හැවිරිදි වියෙහි පසුවිය.
කින්ගි තුහෙයිටියාගේ එකම දියණිය නා වයි හෝනෝ ට පිරිනැමීමට මෞරි ප්‍රධානීන්ගේ කැමැත්ත හිමිවුණු අතර, ඒ අනුව ඇයට එම කිරුළ හිමිවිය. මීට පෙර, නා වයි හෝනෝගේ මිත්තණිය ද මෞරි රැජින ලෙස කිරුළ දැරුවාය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි