ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය.
‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange යන නමින් නම් කළ මෙම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි එරට යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය අභිබවා යයි.
‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange ඉදි කිරීමට පෙර, ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගනයයි.
‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange වර්ග අඩි මිලියන 6.7 ක පරිශ්‍රයක් පුරා පැතිරී පවවතී. ඉන්දීය රුපියල් බිලියන 32 ක වියදමින් මෙය ඉදි කර අවසන් වූයේ පසුගිය ජූලි මාසයේදීය.
ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනගය වර්ග අඩි මිලියන 6.5 ඩ් පුරා විහිදී පවතී. පෙන්ටගනය විවෘත කෙරුණේ 1943 දීය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි