(නිමල කොඩිතුවක්කු)
මතුගම ප්‍රාදේශීය සභාවට තේරු පත් වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය පළ කළහ.
නාරවිල සමිතවංශ හිමි සහ ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා, චමිලානි රුවන්දිකා යන පිරි එසේ සජබයට එක් වූහ.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(25) හමුවී ඔවුන් මෙලෙස සහයෝගය පළ තර ඇත.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මතුගම පුංචි මන්ත්‍රිවරු හතරක සජිත් සමග එක් වෙති
Siri Sunday, 25 May 2025 04:23 PM
ගමට වැඩක් කරන්නද? නැත්නම් තමන්ට වැඩක් කරගන්නද? ඔය හදන්නේ...
රුවන් Sunday, 25 May 2025 05:28 PM
අපේ ගමේ සජබේ මන්ත්‍රීලා ටිකත් ස්වාධීන වෙන්න යනවා, ඒ කියන්නේ සජිත්ට සමුපකාර සභාපතිකම විතරයි ඉතුරු...
සහජීවනේ Sunday, 25 May 2025 05:28 PM
අපෝ මාලිමාවට හේත්තු වෙන අය විතරමයි සුද්දවන්තයෝ. අනිත් උන් ඩීල් කාරයෝ. එහෙම නේද AKD...