IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


බූරු මූණා එස්.ටී.එෆ් හා ගැටේ

(ඩී.ජී.සුගතපාල)

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූණා යන රැදවියා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අතර ඇතිවු ගැටුමකදි තුවාල ලැබු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනකුද බූරු මුණා ද ප්‍රතිකාර සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

බුරු මුණාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ස්කයිප් තාක්ෂණය මගින් ඉදිරිපත් කිරිම සඳහා සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථවේ ගැටුම හටගෙන ඇත.

සිර මැදිරියෙන් පිටතටගෙන ඔහු පරික්ෂා කිරිමේදි කොණ්ඩය ලිහන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පවසා ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බහින් බස්විමක් දුරදිග ගොස් මෙම ගැටුම සිදුව තිබේ.

 

 



අදහස් (2)

බූරු මූණා එස්.ටී.එෆ් හා ගැටේ

Kamal Friday, 23 May 2025 07:48 PM

ආයුධ පෙන්නන්න එක්කරගෙන යන්න බැරිද? එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

:       0       1

බකල ජයා Friday, 23 May 2025 09:37 PM

නම දාපු කෙනා අරිසෙන් අහුබුදු මහත්තයාටත් වඩා දක්ෂයෙක් වගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 38 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site