IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


බසයට යටවී බිරිද මරුට : සැමියා රෝහලට

(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර )

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටී සී සුසිලාවතී නමැති කාන්තාවක බව පොලිසිය කීය.

අඹුසැමි යුවල අද උදැසන  යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත්  බස් රථය යතුරු පැදියේ ගැටී කාන්තාවගේ හිස ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.



අදහස් (2)

බසයට යටවී බිරිද මරුට : සැමියා රෝහලට

MD Sunday, 01 June 2025 09:33 AM

දෙවියනි, මාලිමාවට සහාය දුන් අයගේ සාපයට අපි වග නොකියන බැවින් රටේ අහිංසක යහපත් දුප්පත් පොහොසත් ජනතාවගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරුවී සෙත් වේවා. කරදර බාධක කම්කටොලු දුරුවී රටට ලෝකෙට සෞභාග්‍යය උදාවේවා! තෙරුවන් සරණයි..!

:       10       1

ගුණරත්න Sunday, 01 June 2025 02:44 PM

බස් රියදුරන්ගේ නොසැලකිල්ල කවදා අවසන් වේවිද? මේකත් පිටුපස්සෙන් හප්පලා තියෙන එකක්. ටික දවසකින් ඇප අරන් ඇවිත් තව බස් රථයක් පදවාවි...! මේ වගේ වැරැදි වලට විශේෂ අධිකරණයකින් ජීවිතාන්තය දක්වා හිරේ දැම්මේ නැතොත් මොවුන් හැදෙන්නේ නැහැ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 181 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 345 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 624 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site