සුමිත් පොතුපිටිය. සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යමන්
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු පානදුර මාදුපිටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අව්යකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් , වෙඩිප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කරයි . මත්කුඩු ජාවාරමක් මුල්කර ගනිමින් වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක පල කරන බවද පොලිසිය සඳහන් කරයි .
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පානදුරේ නිවෙසකට වෙඩි වරුෂාවක්