IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


පානදුර වෙඩිතැබීමක්

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

ප්‍රහාරයේ එල්ල කළ යතුරුපැදිය බණ්ඩාරගම දෙසට පලා ගොස් ඇති බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි.

පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ

පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

පානදුර වෙඩිතැබීමක්

tissa Thursday, 29 May 2025 04:40 PM

මදැයි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තා රටේ අපරාධ නවත්වන්ට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 265 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site