(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බී ජානක)
වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් අද (4) පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව , ඉරුදය පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා ( 59) දෙදරුපියෙකි.
මීට වසර තුනකට ඉහතදී වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පෙදෙස ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩ කිරීම සඳහා පැමිණ තිබූ මිය ගිය පුද්ගලයා අද (4) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් පැත්තකට නැවී ජනෙල පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී ශරීරයේ සමබරතාවය ගිලිහි එකවරම පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පස්මහල් ගොඩනැගිල්ලෙන් වැටී දෙදරුපියා මරුට