( චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි හා චරිත් මදුශංක ලබන 22 දින දක්වා නැවත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අද නියෝග කරනු ලැබුවාය.
අද දිනයේදී මෙම සැකකරුවන් දෙදෙනා වලස් මුල්ල අධිකරණයට රැගෙන පැමිණියේ නැති අතර සැකකරුවන් බන්ධනාගාරයේ සිටියදී නඩුව කැඳවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පියල් මනම්පේරි යළි බන්ධනාගාරයට