(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථයක් පෙරලී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන පරිද්දෙන් පිළිස්සී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් පවසා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48 දෙනකු ගමන් කර ඇති අතර ඉන් තුන්දෙනකු මේ වන විට බේරාගෙන ඇතැයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.
බසය පාලමේ තිබූ බාධකයක වැදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාකිස්තානයේ බසයක් පෙරළී 41 මරුට