(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිධන් ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (06)දින අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ කුඩාපට්ටිය,ත්‍රිකුණාමලය,තල්ගස්වල හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 25ත් 32 අතර වියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි.
ෙමෙම පුද්ගලයන් පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිදන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අංගුවට ගෙන තිබේ.
ඔවුන් නිධන් හැරිම සදහා භාවිතා කළ විදුලි මෝටර් 01 , ගල් විදින මැසින් 01, යකඩ කටු 08, යකඩ මිටි 02, කුලුගෙඩි 01ක් හා පුජා භාණ්ඩද පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නිධන් ගන්න ගිය හතරක් මාට්ටු