IMG-LOGO

නිධන් ගන්න ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

ගලේවෙල, අමුණයාය ප්‍රදේශයේ පුරාවස්තු ගොඩ ගැනීම සඳහා දඹුල්ල පොලිසිය තුළදී කැනීම් කිරීම් සැලසුම් කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ (20 ) ගලේවෙල පොලිසිය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

ගලේවෙල අමුන යාය ප්‍රදේශයේදී ඉකුත් මාර්තු මස දිනෙක සැකකරුවන් පුරාවස්තු සොයමින් සිටින අවස්ථාවේදී ගලේවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වැටළු අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී තවත් සැකකරුවන් පස්දෙනෙකු පලා ගොස් තිබූ අතර අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයාද පලා ගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

 



අදහස් (0)

නිධන් ගන්න ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 373 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 184 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1880 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site