IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නිවසේම මිය ගිය දෙදෙනකුට කොරෝනා

(වාරණ ආනන්ද ඉ ජයකොඩි)

වතුපිටිවල මූලික රෝහලට  අද (26) රැගෙන ආ පිරිමි  මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මින් එක් අයෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට නව හැවිරිදි අයෙකු බවත් අනෙක් පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට දෙහැවිරිදි අයෙකු බවද කියති.

එම දෙදෙනාම නිවාසවල මිය යාමෙන් අනතුරුව මෘත ශරීර රෝහලට රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (2)

නිවසේම මිය ගිය දෙදෙනකුට කොරෝනා

ganegoda Wednesday, 26 May 2021 10:07 AM

පහුගිය දවස්වල කොරෝනා මළසිරුර ගැන එළියටකිවේ නැ නේද

:       8       5

Sri Lanka Wednesday, 26 May 2021 10:19 AM

කොරෝනාවලට තියෙන තැන වෙසක්වලට කෝ?

:       15       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 205 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site