(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4) පැවසුවාය.
නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් කර නැතැයිද සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ කළුතර මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්
ගුණරත්න Wednesday, 04 June 2025 01:09 PM
කාර්ය සාධක බලකායේ කාර්ය සාධනය වෙනවාද බලන්න තව කොමිටියක් දාමුද මැතිණිය...!
panchali Wednesday, 04 June 2025 02:17 PM
ඕකට නෝනේ කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාලාගේ කුක්කන්ට කියන්න රැග් කරන්න එපා කියලා. වෙන කවුරුවත් ඕවා ඇතුලේ රැග් කරන්න අය නැහැ. මුල් ළමාවිය හරි හැටි සංවර්ධනය නොවුණු හා සමාජය සමග ඇරියස් තියෙන මානසික ලෙඩ්ඩු තමයි මේ රැග් කිරීමට සම්බන්ධ වෙන්නේ. ඕක මුළු රටම දන්නා රහසක්නේ...
අරුණිWednesday, 04 June 2025 02:58 PM
ඔයා හරියටම හරි. විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්න Jvp /Npp කුක්කන්ට SMS පණිවිඩයක් යැව්වා නම් එච්චරයි තමයි ඉතින්...
ගමේ එකාලා Wednesday, 04 June 2025 02:56 PM
නවක වදය දෙන්නේ හරිහමන් එවුන්ද? කිසිම හැදියාවක් නැති පහත් මානසිකත්වයෙන් පෙළෙන අයගේ වැඩ. ශිෂ්‍ය භාවය අහෝසි කර උපරිම දඬුවම් දිය යුතුමයි .