(රොමේෂ් මධුශංක)
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගීවන ආරක්ෂක අංශ නිලධාරීහු මේ දිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සිදුකරති.
මේ අතර අනුරාධපුරයේ ඉතා සුන්දර ජලාශයක් වූ කලාවැවේ වැව් බැම්මේ මේ දිනවල ගල්කිරියාගම යුදහමුදා පුහුණු පාසල මගින් පුහුණුව ලබාදෙන සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 300 කට ආසන්න පිරිසක් නිදහස් දිනට සහභාගී වීම සඳහා පෙර පුහුණු පෙලපාලියේ යෙදෙයි.
මේ සඳහා උතුර, නගෙනහිර, උතුරුමැද ආදි සියලු පලාත්හි සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් මෙන්ම කාන්තා අංශයෙන්ද එලෙසම පුහුණු පෙලපාලි සඳහා සහභාගී වී සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිදහස් දින සමරු උළෙලට කලා වැවේ බැම්මේ පෙර පුහුණුවේ
ලුම්බිණි Sunday, 29 January 2023 06:28 AM
අනේ මෙහෙමත් විහිළු...