(අංජුල මහික වීරරත්න)
ඔරුගොඩවත්තේ සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත් වැඩියාවක් සිදුකිරීමට නියමිත බැවින් මැයි 24 පෙරවරු 9 සිට 25 වැනිදා පෙරවරු 6 දක්වා එම මහා මාර්ගය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා නිවේදනය කරයි.
මෙම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉල්ලා සිටී.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නඩත්තු කටයුත්තකට ඔරුගොඩවත්ත-බොරැල්ල පාර 24 දා වහයි