IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක්

(පී ශාන්ත බණ්ඩාර)

කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

සේවකයන් 2000 ක් දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කර ඇති අතර එම පිරිස අතරිනි මෙම ආසාදිතයන් 398 කට කොරෝනා වෛරසය ආසාදිතයින් ඇති බවට වාර්තා වී ඇති අතර ඉදිරි පරීක්ෂණ වල වාර්තා පැමිණෙන විට මෙම තත්වය තවත් ඉහල යනු ඇතැයි සෞඛ්‍ය සේවා අංශ පවසන අතර වරකාපොළ ප්‍රදේශීය ලේකම් සුජීව රංගන මහතා සනාථ කරයි.

මෙම කර්මාන්ත ශාලාවේ ආපන ශාලාවේ සේවය කල සේවකයකු කෝරෝනා ආසාදිත වී මරණයට පත් වී ඇති අතර කර්මාන්ත ශාලාව වසා දැමීම ට සෞඛ්‍ය සේවා අංශ කටයුතු කර ඇත.

 



අදහස් (1)

තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක්

de silva Wednesday, 19 May 2021 08:51 AM

කරුණාකර මේ ඇඟලුම් කම්හල් සියල්ල වසා දමන්න. මේවා නිසා දිනකට 300-700 කොරෝනා බෝ වෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 201 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site