IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ජිනීවා අවදානමක් ප්‍රතිභා හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ)

මෙවර ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා  මහානාම හේවා මහතා පැවසීය.

එය 2010 වර්ෂයේ සිට එක දිගට අලුත් වේවි එන  යෝජනාවක් බවත්  මෙම යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී  ඇති බවත්  හෙතෙම සඳහන් කළේය.

ඉන්දියාව දකුණු අප්‍රිකාව සහ ජපානය යන රටවල් දිනා ගතහොත් මෙම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රතිභා මහානාම  හේවා මහතා  පැවසීය.

ජිනීවා නිර්දේශ ඉටු කිරීමට පෙර රජයන් පොරොන්දු දී  ඇති නමුත් රජයන් වෙනස්  වනවිට  මේ තත්වය  ගොඩක් වෙලාවට වෙනස්වන බවද   ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ජිනීවා අවදානමක් ප්‍රතිභා හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 541 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17283 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 700 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site