හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි
වින්සන්ට් කජ්ජා Sunday, 31 August 2025 08:02 PM
මේ දෙන්න මදුරුවෙක් මරන්න තරම්වත් හදල නෑනේ. ඒ හින්ද බයවෙන්න කිසිම හේතුවක් නෑ. තිස්තුන් කෝටියක් දෙයියෝම රැකදෙන්න ඕන.
Vis8 Sunday, 31 August 2025 11:59 PM
ගෝඨා හරිම කරුණාවන්තයි. වෙන ඕනෑම නායකයෙක් මේ පාදඩයන්ව මරලා දායි. ජනතා විමුක්ති පෙරමුණ පෙන්නනවා ඒවා කොච්චර හිස්ද බොරුද කියලා.
Angna Kouross Tuesday, 02 September 2025 10:16 AM
මාතලේ මිනිස්සුන්ගෙන් අහල බැලුවොත් ගෝටා හිටපු කාලෙ ගැන හොඳටම දැනගන්න පුළුවන් වෙයි.
ෙපතියා ෙපාර ෙඡාකා Monday, 01 September 2025 07:47 AM
බලු වැඩ කරපු අමන බල්ලන්ට මිනිස්සුන්ගේ සාපෙයන් හා දෙවියන්ගේ කෝපයෙන් ගැලවීමක් නැත.
Perera Monday, 01 September 2025 07:54 AM
විජලනය හදාගෙන රෝහල්ගත වුනොත්... එකක්වත් ඕනේ නෑ.
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:49 AM
ගෝඨාට නම් තව කල් තියෙනවා, සමන්ට නම් බිරිඳ සහ දරුවන් සිප සනසලා එන්න වෙයි, වැලිකඩ බෝඩිමේ කාමරයක් පදිංචි වෙන්න.
fairoos Monday, 01 September 2025 12:19 PM
එතකොට රට බංකොළොත් කරපු එකටයි, අනිත් අගල්වල අයටයි කරපු හිරිහැරවලට මුකුත් නැද්ද?