(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි.
තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය.
අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගුරු සිසුවියගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ