IMG-LOGO

ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳව පොලිසිය  විමර්ශන සිදු කරයි.

 



අදහස් (3)

ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට

දීපාල් Monday, 09 June 2025 08:55 AM

මුවෙක් අල්ලන්න ගිහින් ඇති....

:       1       0

Pradeep Kumara Monday, 09 June 2025 09:32 AM

මෙයා නම් මේක තියා ගන්න ඇත්තේ තමන් හදන කෑම හොඳ නෑ කියලා කියන අයව බය කරන්න වෙන්න ඇති.

:       1       0

රම්බොඩ Monday, 09 June 2025 12:30 PM

අඩේ, අපටත් කියලා දුන්නා නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 643 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 358 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 496 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site