IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.

එයින් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මහර කොට්ඨාසයෙනි. එම ආසාදිතයන් ගණන 152 දෙනෙකි.

බියගම කොට්ඨාසයෙන් ආසාදිතයෝ 95 ක්, වත්තල ආසාදිතයෝ 69 ක්, සීදූව ආසාදිතයෝ 64 ක්, ජාඇල ආසාදිතයෝ 61 ක්, මිනුවන්ගොඩ ආසාදිතයෝ 57 ක්, අත්තනගල්ල ආසාදිතයෝ 52 ක්, ගම්පහ ආසාදිතයෝ 51 ක්, දොම්පෙ ආසාදිතයෝ 31 ක්, මීරිගම සහ දිවුලපිටිය ආසාදිතයෝ 30 දෙනෙකු බැගින්ද, කටාන ආසාදිතයෝ 24 ක්, මීගමුව ආසාදිතයෝ 17 ක්, කැලණිය ආසාදිතයෝ 15 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයෝ 8 දෙනෙක් හඳුන ගත්හ

මේ වනවිට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28,826 දෙනකු හමුව ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා කීය.
 

 



අදහස් (0)

ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 203 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site