IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ

(ෂේන් සෙනෙවිරත්න)

ගජ මුතු තුනක් සන්තකයේ තබාගෙන එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උහණ ,හම්දුරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරු ගජ මුතු තුනක් අලෙවි කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකරු  කටුගස්තොටප්‍රදේශයේ අවන්හලකට උපායශීලීව ගෙන්වා ගෙන උපාය දූතයෙකු යොදවා එය මිලදී ගන්නා මුවාවෙන් සැකකරු සහ ගජමුතු තුන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගජමුතු තුන සැකකරුට ලැබුණ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට කරුණු අනාවරණය කොට නොමැති අතර සැකකරු අද  (31) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අත්අඩංගුවට ගත් ගජමුතු තුන එහි තත්ත්ව වාර්තාවක් කැඳවීම සඳහා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට යොමු කොට තිබේ.

 

 



අදහස් (0)

ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 243 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16096 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 582 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site