IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


කෝටියක ‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබේ හෑෂ්  මත්ද්‍රව‍ය කිලො 1 ග්‍රෑම්  5  ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂයක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

ටී ෂර්ට් නිෂ්පාදනය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සිදු කරන මුවාවෙන් පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ජාවාරම සිදු කරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව රත්මලාන ප්‍රදේශයේ මාසිකව රුපියල් 30000 කුලී පදනම මත ලබාගත් නිවසේ නිවසේ සිට මෙම ජාවාරම සිදු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කිරීමේදී අල්මාරියක් තුළ සඟවා තිබූ හෑශ් මත්ද්‍රව‍ය  කිලෝ එකක පැකට්ටුවක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කෝටියක ‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 103 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15708 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 546 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site