(ගයාන් සූරිය ආරච්චි)
හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර සහ මිත්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 50 වියේ පසු වන දෙදෙනෙකි.
එම කුරුළු උයන පරිශ්‍රයේ වගා කර තිබූ ගංජා පැළ හතරක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරර තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි