IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


කුඩුත් එක්ක බැඳුණු දේශපාලනඥ නම් ටික ටික එළියට


(සුජිත් හේවාජුලිගේ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක  තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු  කන්ටේනර් දෙකේ අයිතිකරුවන් සමඟ සිටියේ දේශපාලන මහත්වරුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ  පිළිබඳ  තොරතුරු ඇතුළත් ඡායාරූප කීපයක්ද එහිදී මහජනතාවට ප්‍රදර්ශන කළේය. මේ උදවිය  තමයි මේ මත්ද්‍රව්‍ය ජාලය පිටුපස්සේ සිටියේ යැයිද   ඔහු පැවසුවේය. කුඩු ජාවාරමට උදව් දුන් දේශපාලඥයන් කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමක් නොලැබෙන බවත්  ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් වටගල මහතා පැවසීය.



 

 



අදහස් (0)

කුඩුත් එක්ක බැඳුණු දේශපාලනඥ නම් ටික ටික එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 490 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17066 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 681 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site