IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී

 

( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ  දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද පීලි පැනීමකට ලක් ව ඇති  බව  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1046 දරණ රාත්‍රි  තැපැල් දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිත කොටස මෙසේ පීලි පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි  ගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු පැවසීය.

 



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 181 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 345 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 624 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site