IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

( ප්‍රසාද් රුක්මල් )

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කල බව දුම්රිය පාලක මැදිරිය පවසයි .

මෙම රාත්‍රි තැපැල් දුම්රිය අද (1) අලුයම 2.ට පමණ මෙසේ ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පිලීපැනීමට ලක්ව තිබිණි .

නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය සේවක පිරිස් පැමිණ එම දුම්රිය පිලීගත කිරීමෙන් අනතුරුව දැනට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි සිදුවන බවත් , අද (1) දිනයේ බදුල්ල  මහනුවර සහ මහනුවර බදුල්ල අතර ධාවනය වන.අංක 1126 , 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .

 



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 346 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 625 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site