IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙනි.

අද වනවිට ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට පහර දෙන්නේ ද එම ඔක්තෝබර් 7 සිදුවුණු ප්‍රාහරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පුදුමයට පත් කරමිණි.

ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වුණු අතර, මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙනි.



අදහස් (3)

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි

Chandana Monday, 22 April 2024 04:35 PM

අපේ නම් එහෙම වෙයිද? මෛත්‍රී ඔබ සනීපෙන්ද?

:       1       43

sachith Monday, 22 April 2024 04:42 PM

ඒකට මෙහෙ, ගහනවා කියලා දැනගෙනත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැති කට්ටිය පයින් ගහලාවත් එළවාගන්න බැරි වුණා.

:       1       51

Bandula Monday, 22 April 2024 05:39 PM

අපේ රටේ මේකෙ අනිත් පැත්ත. අපේ රටේ අය ආදර්ශයට ගතයුතු ක්‍රියාවක්...!

:       1       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site