(යොහාන් භාසුරු,පාලිත ආරියවංශ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්ධන මිල පහත දමන බවට රජය විසින් දැනුම් දීමත් සමග දිගු පෝලිම් පැවැති ඉන්ධන හල් පාළුවට ගියේය.
ඉන්ධන සේවකයන්ගේ වර්ජනය නිසා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර ගිය රාවයත් සමග පෙරදින සවස් කාලයේ සිට ඉන්ධන හල් අසල දැඩි පෝලීම් දක්නට ලැබිණි.
ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන තොගය අවසන් විය. අද පෙරවරු කාලයේ ද දිවයින පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කිරීමත් සමග එම පොලිම්වල සිටි පිරිස් හිමින් සීරුවේ විසිර ගිහය. ඒ සමග අද සවස් වන විට ඉන්ධනහල්වල පාළු ස්වභායක් ගත්තේය .
මේ අතර ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන දෙවර්ගයම රැගෙත් ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ටැංකි රථ පස්වරුවේ බදුල්ලට ලගාවිය.
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊයේ එහෙමයි - අද මෙහෙමයි